ලංකාව තුල මුඛ ආවරණ වල හිඟයට හේතුව ඒවා විදේශ් රටවලට විකිණිමේ ජාවාරමද ?

0
100

bribery-1newලංකාව තුල දැවැන්ත මුඛ ආවරණ හිඟයක් පවති. අනික් පැත්තෙන් බැලු කළ ඒවා මිළට ගෙන ඇති ප්‍රමාණයට සාපෙක්ෂකව පළදින පිරිසකුත් නැති ගානය.
ඒ ගැන නිදසුන් එමටය.මේ අතර පසුගිය කාලය තුල මෙරට වෙළද පලේ පැවැති මුහුණු ආවාරණ වැඩි මිළ ගණන්වලට චීනයද ඇතුළුව අනෙක් රටවල්වලට විකිණිම ඉලක්ක කර ගත් ජාවාරමක්ද ක්‍රියාත්මක වි ඇති බවට මේ වන විට රාවයක් පවති.
විවිධ ප්‍රදේශ ඖෂධ වෙළද සැල් වලින් මේ පාවාරමට සම්න්ධ අතරමැදියන් මේවා මිළට ගෙන ඇතිද පැවසේ .
මේ පිළිබදව අදාල බලධාරින වහා අවධානය යොමුකළ යුතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here