spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මුඛ ආවරණ සහ විෂබීජ නාශක දියර සදහා වු ආනයන බදු අද රැ සිට ඉවතට !

Must read

disposable-face-mask-ear-loop-250x250රටතුල මතුව ඇති වෛරස් අර්බුදය හමුවේ එය පාලනය කිරිම සදහා අත්‍යවශ්‍ය කරුණක් වශයෙන් සැලකිය හැකි මුඛ ආවරණ සහ විෂබීජ නාශක දියර වර්ගවල ආනයන බදු අද මැදියම් රැයේ සිට ඉවත් කිරිමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.
කෙසේ වෙතත් මේ වන විට රටේ අවධානම් කලාප අතරට ගැනෙන පුත්තලම දිස්ත්‍රික්කයේ බරපතල මුඛ ආවරණ හිගයක් පැවැතුන හෙයින් මුඛ ආවරණ සොයා මිගමුවට පැමිණ සිටි පුරවැසි මාධ්‍යකරුවෙකු වන එමිල් රෝහාන් සිය මුහුණු පොතේ සටහන් කර තිබුනේ මිගමුවේ ද පාමසි බොහොමයක මුඛ ආවරණ නොමැති බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article