ජේෂ්ඨ පුරවැසියන්ට බරපතල අසාධාරණයක් ! රජයෙන් කිසිම සහනයක් මෙවර නෑ !

0
239

IndiaTv78b868_happy-elderකොරෝනා වසංගත තත්වය හමුවේ රජය විසින් ලබාදෙමින් ඇති සහන මුදල් වැඩපිළිවෙල තුලන් ජේෂ්ඨ පුරවැසියන් මෙවර බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි වාර්ථා වේ.
පුරෝත්තුගත මේ පුරවැසියන් සදහා මෙවර රු 2000 දිමනාවවත් නොලැබෙන තත්වයක් දැන් මතුව තිබේ.
මේ පිළිබදව බළධාරින්ගේ අවධානය කඩිනමින් යොමුකරවන්නට කටයුතු කරන ලෙස මේ ජේෂ්ඨ පුරවැසියෝ එකාවන්ව ඉල්ලා සිටිති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here