spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ටැංකි සුද්දන් සුන්දර මිගමු නගරය විනාශ කරන හැටි හෙළිවෙයි !

Must read

 

මීගමුව කියන්නේ බස්නාහිර පළාතේ වේගයෙන්ම දියුණු වෙන්නට විභවයක් සහිත වානිජ නගරයක් . හැබැයි අවාසනාව කියන්නේ ඒ නගරයේ ඉන්න දේශපාලන අධිකාරියේ ලොක්කෝ අමු මැට්ටෝ ටිකක් විම.

ඉතින් පහුගිය මාසික සභා රැස්විමේදි මහනගර සභාවේ කොන්ද කෙලින් තියාගෙන ප්‍රතිපත්ති ගරුකව දේශපාලනය කරන එජාප නාගරික මන්ත්‍රි සංගිත් කරපු කථාව අහපුවාම හිතුනේ අර පාර්ලිමේන්තුවේ තඩි බඩක් තියෙන චාමර සම්පත් හැමදාම කියන ටැංකි සුද්දන්ගේ කථාව මරුවට මිගමුවටත් ගැලපෙනවානේ කියල

නුගත් දේශපාලකයෝ පිරිසක් විසින් සුන්දර මිගමුව දැන් විනාශ කරල තියෙන්නේ , වැඩේ කියන්නේ ආගමික නායකයන්ටත් මොනව හිර වාසි ලැබෙනව නම් එයාලත් නිහඩ වෙනව.

අහල බලන්න සංගිත්ගේ කථාව

අහල බලන්න සංගිත්ගේ කථාව https://www.facebook.com/sangeeth.perera.397/videos/854282072548692

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article