ඩයලෝග් කුළුණ නිසා එන්නත අහිමිවුන මිගමු නි.නගරාධිපති ?

0
100
nimal dayan Faris

මීගමුවේ එන්නතකරණය පුද්ගලික පළිගැනිම් සදහාද මේ වන විට යොදාගෙන ඇතැයි වාර්ථා වේ. ඒ අනුව මිගමුව නියොජ්‍ය නගරාධිපති ෆරිස් හට අද දිනයේ එන්නත ලබාදිමට කටයුතු කර තිබුනේ නැති බව සැලැය.

එයට ආසන්නතම හේතුව විය හැකිව ඇත්තේ මිගමුව නගරාධිපති විසින් අනුමැතිව ලබාදි තිබුන මිගමුව සොන්ඩර්ස් පාරේ ඩයලොග් කුළුණට මිගමුව නියෝජ්‍ය නාගරාධිපති ෆරිස් සහ මුස්ලිම් පල්ලිය විරුද්ධ විම නිසා මේ වන විට එහි ඉදිකිරිම් නවතා දමා තිබිමයි.

ඒ අනුව මිගමුවේදි කොරෝනා එන්නත යනු පලගැනිමේ උපකරණයක් බවටද පත්ව තිබේ. අපට කියන්නට ඇත්තේ වස ලැජ්ජයි සමිර කියාය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here