තලාදූව පාරේ මේ ගස් කපන්නේ කවදාද?

0
285

තලාදුව පාර කියන්නේ සෙනග හුගක් එහා මෙහා යන පාරක්. ටියුෂන් පංති කිපයකුත් තියෙන නිසා එහා මෙහා දිනපතා යන එන ගණන ඇත්තටම වැඩියි.
එහෙම පාරක මේ තියෙන ගස් ටික වැටෙන්නේ නැතුව එල්ලිලා වගේ තියෙන්නේ මේ වයර් ටික නිසා.
කව්ද මේ ව ගැන බලන්නේ .
කෝ වගකිවයුත්‌තෝ ???
රුවන්
තලාදුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here