දිට්වා ආපදා තත්ත්වය නිසා පූර්ණ හානි සිදු වූ නිවාස නැවත ගොඩනැගීම ඇරඹේ.

0
19

‎දිට්වා ආපදා තත්ත්වය නිසා පූර්ණ හානි සිදු වූ නිවාස නැවත ගොඩනැගීම සඳහා රජයෙන් ලබාදෙන ලක්ෂ 50 දීමනාව මගින් මීගමුව කොච්චිකඩේ 78 ග්‍රාම සේවා වසමේ ඔය පාරේ නලින් සම්පත් මහතාගේ නිවස සඳහා මුල්ගල තැබීම පසුගියදා (සැප් 14) සිදුවිය.

මෙම අවස්ථාව සඳහා නාගරික මන්ත්‍රී මැක්සිමස් ප්‍රනාන්දු,මීගමුව සහකාර ප්‍රාදේශීය ලේකම් ලංකා බන්නැහැක  ඇතුළු ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරින්ද සම්බන්ධ විය.මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ මෙවැනි පූර්ණ හානියට පත් නිවාස දහයක් ඉදිකිරිමට නියමිතය.

ක්‍රිඩා නියෝජ්‍ය ඇමති,සුගත් තිලකරත්නගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here