spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දියේ ගිලුණ තරුණයාගේ මළ සිරුර වැල්ලවීදියට ගොඩගසයි !

Must read

DSC_0672බදුල්ලේ සිට විනෝද චාරිකාවට  කට පැමිණ සිටි පිරිසකගෙන් තිදෙනෙකු ඊයේ සවස් වරුවේ වෙරළ උද්‍යානය අසල මුහුදේදි දියේ ගිලිනු අතර ඉන් දෙදෙනෙකු බේරා ගෙන තිබුණි.
වයස 22 ක් පමණ වන තරුණයෙකු බේරාගැනිමට නොහැකිව තිබුනේ මුහුද  රළුව තිබිම නිසා මෙන්ම අදාල ස්ථානයේ ජිවිත ආරක්ෂාව වෙනුවෙන් ඒ අවස්ථාවේ සිට ඇත්තේ ඒක් ජිවිතාරක්ෂක කිමිදුම්කරුවෙක් පමණි.
සියල්ලෝ බලා සිටියදි ඉතා අවාසනාවන්ත ලෙස මේ තරුණයා මුහුදු රළ අතරේ සැගව ගොස් තිබුණි.
ඒ තරුණයාගේ මළ සිරුර මිට සුළු මොහොතකට පෙර වැල්ලවිදිය රේන්බෝ හෝටලය අසල වෙරළ තිරයට ගොඩ ගසා තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article