spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නාගරික සංවර්ධන අධිකාරිය විකුණා කප්පම් ගන්න ලෙනාඩ් ගැන කොමසාරිස් සුගත් කුමාර නිහඩ ඇයි ?

Must read

Wines_12-Bottle-Red-Caseමීගමුව දළුවකොටුව ප්‍රදේශයේ ලිමඩුවක  හිමිකරුවෙකුගෙන් මීගමුව මහනගර සභාවේ ලෙනාඩ් ෆෝන්සේකා නම් වු ආදායම් නිළධාරියා  පසුගිය දිනක රු ලක්ෂ 4 ක් අල්ලසක් ඉල්ලා ඇත්තේ අදාල ගොඩනැගිල්ලේ අනුමැතිය සදහා නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරින්ට දියු යුතුයැයි පවසමිනි.
එහෙත් ඇත්ත වශයෙන්ම ඒ ගොඩනැගිල්ලේ වර්ග අඩි ප්‍රමාණය අනුව නාගරික සංවර්ධ අධිකාරියේ අනුමැතියට යටත් නොවන බව පසුව අදාල ව්‍යාපාරිකයාට දැනගන්නට  ලැබි ඇත.
මේ සියළු අල්ලස් ගැනිම් ගැන මීගමුව මහනගර සභාවේ නගාරික කොමසාරිස් සුගත් කුමාර මහතා ඉතා හොදින් දනි.
ලෙනාඩ් ෆොන්සේකා යනු එලිපිටිම කූට ලේඛණ සකසා අසුවු නගර සභා සේවකයෙකි.
එහෙත් නාගරික කොමසාරිස්වරයා මේවා ගැන කිසිදු පියවරක් ගන්නා බවක් නොපෙනේ.
ලෙනාඩ් ෆොන්සේකාගේ දියණියගේ විවාහ මංගල්‍ය සාදය රු මිලියන 7 කටත් වඩා වැඩි වියදමක් දරා පසුගිය දිනක ජේට්වින්ග් බ්ලු හෝටලයේදි පැවැති අතර ඒහි ආරාධිතයන් අතර නිමල් ලංසා පවුල් පාලනය කාලය තුල මහනගර සභාවේ සියළු හොර වැඩ අල්ල් වංචා සිදුකළ නගර සභා නිළධාරින් සියල්ල ද ප්‍රධාන ආරාධිතයන් ලෙසින් මේ සාදයට පැමිණ තිබුණි.
ඇතැම් අවස්ථාවන්හිදි මේ ලෙනාඩ් නැමැත්තා විසින්ම කලින් කල සංවිධානය කරනු ලබන සාද වලට කොමසාරිස්වරයාද යන එන බව ප්‍රසිද්ධය .ලෙනාඩ් විසින් කවදත් ඔහුට සංග්‍රහ කරනු ලබන්නේ රතුවයින් බවද නගර සභා සේවකයන් අතර කුප්‍රකටය.

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article