spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නර්ඞ් ආයතනයේ තාක්ෂණික හා ඉංජිනේරුමය ප‍්‍රදර්ශනය හෙට

Must read

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ කි‍්‍රයාත්මක වන ජා ඇල ඒකල කර්මාන්තපුරයේ  පිහිටි  ශී‍්‍ර ලංකා ජාතික ඉංජිනේරු  පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය     (  NERD CENTER ) හි නව්‍ය සේවා අංශයක් වු තාක්ෂණික උපකාරක සේවා අංශය වීවෘත කිරිම විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ගරු සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමා අතින් 2017.11.11 පෙරවරු 10.30 සිදු කිරිමට නියමිතය. 

newtechඊට සමගාමිව මෙරට තුල දියණු වෙමින් පවතින නව ඉංජිනේරුමය තාක්ෂණය  හා නර්ඞ් ආයතනයේ  වත්මන් කි‍්‍රයාකාරිත්වය පිළිබදව මහජනතාව දැනුවත් කිරිම උදෙසා තාක්ෂණික හා ඉංජිනේරුමය ප‍්‍රදර්ශනයක් පැවැත්වීමටද කටයුතු සංවිධානය කොට ඇත. එම ප‍්‍රදර්ශනය එදින පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා කි‍්‍රයාත්මක වනු ඇත.

                               ස්ථානය       – ජා ඇල, ඒකල කර්මාන්තපුරය

                                ශී‍්‍ර ලංකා ජාතික ඉංජිනේරු හා පර්යේෂණ සංවර්ධන මධ්‍යස්ථානය

                                                  (  NERD CENTER ) 

                               දිනය          – 2017.11.11 (සෙනසුරාදා )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article