නියමු සහ කාර්ය මණ්ඩලයේ කාන්තාවන් පමණක් සේවය කරන ගුවන් ගමනක් අද සිංගප්පුරුවට !

0
207

ජගත් කාන්තා දිනය සමරමින් ශ්‍රිලංකන් ගුවන් සේවය අද සුවිශේෂ ගුවන් ගමනක් සංවිධානය කොට තිබුණි.
නියමු සහ කාර්ය මණ්ඩලයේ කාන්තාවන් පමණක් සේවය කරන සිංගප්පූරුවට පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් යානය යළි කටුනායකට ළඟාවි ඇති බව ශ්‍රිංලංකන් ගුවන්සේවා අරාංචි මාර්ග දක්වා සිටි.
මේ අතර ලෝකයේ තවත් ගුවන් සේවා කිපයක් විසින්ද අද දිනයේ නියමු සහ කාර්යමණ්ඩල කාන්තාවන්ගෙන් පමණක් සමන්විත ගුවන් ගමන් සේවාවල නිරතවිමට නියමිත තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here