පාන් ගෙඩියේ මිළත් අද මැදියමේ සිට ඉහලට …

0
341

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් රාත්තලක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කර සිටිනවා.
මේ අතර කොත්තු පාර්සලය මිළද ලබන සදුදා සිට රුපියල් 10 කින් වැඩවිමට නියමිතය.ඒමෙන්ම කෙටි ආහාර වල මිළට ඒකක් රු 5 කින් මිළ ඉහලට යැමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here