spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොත්තුවක මිළ රු 10 කින් ඉහලට …

Must read

ලබන සඳුදා සිට කොත්තු පාර්සලයක මිල රුපියල් 10/= කින් හා කෙටි කෑම (Short Eats) වර්ගවල මිල රුපියල් 5/=කින් ඉහල දැමිමට පවතින තත්වය හමුවේ තිරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන් ගේ සංගමය පවසා ඇතැයි නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
පවතින අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ඉහල යාම සහ ආහාර අමුද්‍රව්‍ය මිල ඉහල යාම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගැනිමට සිදුව ඇතැයි ඔවුන් කියති..
මේ අතර වෙළෙඳපලේ තිරිඟුපිටි හිගයක්ද වාර්තා වේ.
පිටකොටුවේ තොගවෙළෙඳුන් සඳහන් කරන්නේ සෙරෙන්ඩිබ් සහ ප්‍රිමා සමාඅගම් වලින් ඉල්ලිමට අවශ්‍ය සැපයුමක් නොලැබෙන බවයි.මේ අතර සෙරෙන්ඩිබ් සමාගමේ තිරිඟුපිටි මිල හෙට සිට ඉහල  දැමෙන බවටත් වාර්තා පල වේ.

පිටකොටුවේ ඇතැම් වෙළෙඳුන් තිරිඟුපිටි කිලෝවක් රු .17කින් ඉහලදමා ඇති බවත් සිල්ලර වෙළෙඳුන් පවසති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article