පොඩි සාලයා මිළ පහලට …

0
71

ලොකු මාළු ගැන තියෙන උනන්දුවට වඩා සමහර සාලයා ගැන උනන්දුවයි.මේ අයගෙන් බහුතරයක් තමන්ගේ සුරතලුන්ට සාලයා මාළු දෙන්න බලන් ඉන්න අය.

පහුගිය දවස් වලට ටිකක් ඉහල මිළකට ගිය සාලයා අද මිළ ටිකක් පහල ගිහින්.

විශේෂයෙන්ම ⁣අද (2026/11/06)මිගමුව දූව ලෙල්ලමේ පොඩි සාලයා කිලෝවක්  දැනට රු 250ක වගේ මිළකට යනව.

ඊයේ තරම් නැතත් අදත් බලයො තියෙනවා.කිලෝවක් රු 750/800 වගේ මිළකට අලෙවි වෙනව.

ලින්නොත් අද තියෙනව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here