Editor's Choice මහමාර්ග සහ දුම්රිය මාර්ග වසා දමා රඹුක්කන විරෝධතා By fgamage - 2022 April 19 0 648 FacebookWhatsApp රඹුක්කන විරෝධතා ඉන්ධන මිළ වැඩිකිරීමට එරෙහිව මේ වන විට රටපුරා දැවැන්ත විරෝධතා ක්‍රියාත්මකය. මේ අතර රඹුක්කන නගරයේ මහමාර්ගට වාහන දමා හරස් කොට ඇත.එමෙන්ම දුම්රිය මාර්ගයද හරස් කොට වසා දමා විරෝධතා ක්‍රියාත්මක බව ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.