මහින්ද සටන අතහරියි!පරාජය භාරගනියි!

0
517

ජනතාවට අන්තිමේදි ජයඅත්වෙනවා.මොන විදියෙන් හරි දුෂ්ටයෝ තොලොන්චි වෙනවා!MR 1

මහින්ද රාජපක්ෂ පරාජය භාරගෙන පසුබැසිමට තින්දු කර තිබේ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ මේ පුවත වේගයෙන් පැතිර යමින් තිබේ.මේ සටහන තබන මොහොත වන විට මහින්ද රාජපක්ෂ මාධ්‍ය අමතා සිය කරුණු පැහැදිලි කරමින් සි⁣ටි.ජනපති සිරිසේනට මේ බව දැනුම් දිම හෙට දිනයේ සිදුවිමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here