මිගමුව තලාදුව පාරේ මල්ශාලාවට ගමේ විරෝධය

0
198

jayaraththana

මිගමුව තලාදුව පාරේ නිවැසියන් පිරිසක් කොරෝනා කරදර මැද තවත් අර්බුදයකට මුහුණ පා සිටිති. ඒ නිවෙස් අතරට පැමිණිමට නියමිතව ඇති මළ සිරුරු ප්‍රදර්ශණය සහ සැකසුම් ආයතනයක් පැමිණිම නිසාය.
මේ සමබන්ධයෙන් නගාරාධිපතිවරයාවද හමුවි සිය විරෝධය මේ ගැන පළකර තිබුණ නිසි ප්‍රතිචාරයක් ලැබි නැතැයි සැලය.
මේ පිඩාවට එරෙහිව කළ යුතු හැම කටයුත්තක් කිරිමට සුදානම් බව මිපුර අමතා කථා කළ මේ එක් ගම්වැසියෙකු පවසා සිටියේය

jayarn1g
galakanda issue 1
galkanda issue 2
galakanda issue 3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here