මීගමුව,දූව ලෙල්ලමේ අද මාළු මිළ (2026/10/03)

0
18

දූව ලෙල්ලමේ අද මාළු මිළ (2026/10/03)(01kg)

ලින්නා රු 800 සිට ඉහලට
ඇටවල්ලෝ 700 සිට ඉහලට
බලපැටව් රු 650 සිට ඉහලට
සාලයා රු  600
දැල් හුරුල්ලෝ 900
බලයෝ රු 900 සිට ඉහලට
පොඩි මුහුදු ඉස්සෝ රු 1500
අලගුඩුවා රු 700
බෝල්ලා රු 400 යි.
මිවැටි රු 1200 සිට ඉහලට
රන්නෝ රු .350
පොඩි පරව් රු. 700
පටි හබරලි රු. 750
ලොකු දැල්ලෝ රු .1600
ශිලාවෝ රු. 500
කෙලවල්ලා රු 1600යි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here