කැපුන්ගොඩ මාදැලකට කහ පරව් අහුවෙලා !

0
46

මිගමුව කැපුන්ගොඩ වෙරළේ මාදැලකට අද කහ පරව්  විශාල තොගයක් අසුව ඇතැයි ප්‍රදේශවාසිහු පවසා සිටිති.

කලක් තිස්සේ මාදැල් වටකර නොතිබුන ද , මාදැල් රැකියාව පටන් ගෙන දෙවන දිනයේම මෙලෙස විශාල මාළු තොගයක් අසුවිම ගැන මාදැලේ හිමිකරුවෝ මහත් සතුටට පත්ව සිටිති.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here