Stories මීගමුව් තෙප්පම් ධිවර පුතෙකු රටට දුන් නත්තල් පණිවිඩේ ..(විඩියෝ ) By fgamage - 2022 December 26 0 558 FacebookWhatsApp ඔවුන්ටත් අමාරුකම් රැසක් තිබියදි මිගමුවේ තෙප්පම් ධිවරයන් විසින් තමන්ටත් වඩා අසරණ තත්වයක සිටින දරුවන් පිරිසකට අත හිත දිමට ගෙන තිබුන පුවතට ඉතා යහපත් ප්‍රතිචාර රැසක් දැනටමත් ලැබෙමින් තිබේ. පහත පළවන්නේ ධිවර පුතෙකු රටට දුන් අපුරු නත්තල් පණිවිඩයයි