spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ රාජ්‍ය යාන්ත්‍රණයට පිටින් පොහොට්ටු ආධාරකරුවන්ට සහන සැලසිමට කුමන්ත්‍රණකාරි වැඩපිළිවෙලක් ?

Must read

Bribe-for-Passport-Police-Verificationසියළු ආකාර සහන සැලැසිම් සිදුකරනු ලබන්නේ රාජ්‍ය යාන්ත්‍රණය හරහා යැයි කියා තිබුණද දැන් මිගමුව තුල රාජ්‍ය යාන්ත්‍රණයට පිටින් ක්‍රියාත්මක පොහොට්ටුවේ දේශපාලන යාන්ත්‍රණයක් කිසියම් කුමන්ත්‍රණයකට මුලපුරා ඇති බැව් පෙනේ.මෙම කුමන්ත්‍රණට අනුව සමෘද්ධි පවුල්වලටත් වඩා දුප්පත් අයට දිම සදහා යැයි කියමින් රු 5000ක මුදලක් වෙනුවෙන් ඒ ඒ ගම්මවල සිටින පොහොට්ටු ක්‍රියාකාරින් විසින් ලයිස්තු හදන්නට පටන්ගෙනය.මේ ලයිස්තුව යමක් කමක් කරගත හැකි අයද සිටින බව ප්‍රදේශ කිපයකින්ම දැනටමත් වාර්තා වේ.මෙය ඉතා පැහැදිලි ලෙසින්ම එළඹෙන මැතිවරණය ඉලක්කකොට ගෙන ක්‍රියාත්මක මැතිවරණ අල්ලස් ව්‍යාපාරයක් ලෙසින් හැදින්විමට සිදුව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article