spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොච්ච්කඩේ ග්‍රාම නිළධාරි කොට්ඨාශයේ ලියාපදංචි ජංගම බෙදාහරින්නන්ගේ ලේඛණය!

Must read

78 kochchikade

riceපවතින වාතාවරණය හමුවේ ගම්මටිටමින් භාණ්ඩ බෙදාහැරිම තවමත් විදිමත් අයුරින් සිදුවන බවක් නොපෙනේ.පසුගිය කාලය මිගමුව මහනගර සභාව විසින් මෙය පාලනය කිරිමට පියවර ගැනිම තුල එය තවත් අවුලකට පත්ව තිබුණි.දැන් ප්‍රාදේශීය ලේකම්වරියගේ මුලිකත්වයෙන් කිසියම් විදිමත් බවකට මුලපුරමින් තිබේ.ඉහත අකාරයෙන් දැන් ග්‍රාම නිළධාරි වසම් මට්ටමින් ලේඛණ සකසා තිබේ.අප හැකි අයුරින් ඒ සියල්ල අප වෙබ්අඩවිය ඔස්සේ පළකිරිමට කටයුතු කරගෙන යමින් සිටිමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article