News මීගමු නගරාධිපති ඉල්ලා අස්වෙලාද ?? ? By fgamage - 2026 July 13 0 1585 FacebookWhatsApp මිගමු මහනගර සභාවේ නගරාධිපති නීතිඥ රොබට් හීන්කෙන්ද අද සවස ඉල්ලා අස්වි ඇතැයි යන්න අද දේශපාලන කව වල කසුකුසුවක් බවට පත්ව තිබේ.. මාලිමාවේ ගම්පහ දිස්ත්‍රික් දේශපාලන නායකත්වයේ මැදිහත්විමක් මේ සඳහා බලපා ඇතැයිද මේ කසුකුසුව තුල පවති.