මිගමු බන්ධනාගාර ගැටුමේදි ඝාතනයට ලක්වු තවත් රැදවියන් තිදෙනෙකුගේ මළ සිරුරු ඥාතින් විසින් හදුනාගෙන තිබේ.
01).හර්ෂ ප්‍රියංකර තිරිත්තිල්
ලිපිනය :- අංක 107, කඳසුරිදුගම, අක්කර 50, මීගමුව.
ජා.හැ.අංකය – 198511701061
02).මංගමුනි සම්පත් පුෂ්පකුමාර
නො.373/2,මහයාය වත්ත,කහටවිල, පොතුවටන (කොස්වත්ත පොලිස් වසම)
ජා.හැ 930383643v
03).සිරිවර්ධනලාගේ දනිදු අශ්මිත
ජා.හැ.අ.953423480V
14 වන පටුමග
ඉරණවිල බටහිර,
අඹකඳවිල
මේ වනවිට ඉන්දියන් ජාතිකයා හැර අන් තිදෙනාගේ සිරුරු ඥාතීන් විසින් අඳුරගෙන ඇත.
මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර සිරුරු අධිකරණ නියෝග මත ඥාතීන්ට භාර දී ඇත.

















