ලොව වැඩිම දෙනෙකු ආදරය කරන ක්‍රිකට් තරුව ලංකාවේදි උපන් දිනය සමරයි !

0
100

FB_IMG_1565269230072FB_IMG_1565276939479FB_IMG_1565276935140මේ වන විට ලෝකයේ වැඩිම දෙනෙකුගේ ආදරයට පාත්‍ර වු ක්‍රිකට් තරුව බවට පත්ව ඇත්තේ නවසීලන්ත නායක කෙන් විලියම්සන්ය.මහත්තුරුන්ගේ ක්‍රිඩාවේ මහත්මයා බව ඔහු ලොවට පෙන්වා  සිටියේ පසුගිය ලෝක කුසලාන තරඟාවලියේදිය.මෙවර ලෝක කුසලානය ක්‍රිකට් නීතිපොතට සහ වාසනාව අනුව එංගලන්තය දිනාගත්තද එහි සැබෑ උරුමකරුවන් වන්නේ නවසිලන්තයයි.එහෙත් තමන්ට  අහිමිව ගිය කිරළ ගැන කිසිවිටකත් නොතැවුන විලියම්සන් මේ වන විට මුළු ලෝකයේම ක්‍රිකට් ලෝලින්ගේ හදවතේ කිරුළු බවට පත්ව සිටි.ඔහු අද ලංකාවේ ක්‍රිකට් ලෝලින් හා එක්වසිය 29 වන උපන් දිනය සැමරුවේය.සුබ උපන්දිනයක් කේන්.FB_IMG_1565276923804

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here