spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නගර සභාවේ නොසැලකිල්ල නිසා ජිවිතයක් අනතුරේ !

Must read

Tree (3)Tree (4)Tree (1)මීගමුව පෙරියමුල්ල පොදු සුසාන භුමිය ඉදිරිපිට ඇති හාඩ්වේයාර් එක අසල පිහිටි දැවැන්ත ගසක අත්තක් අද අළුයම පැවැති දරුණු සුළං තත්වය හේතුවෙන් කඩාවැටි ඇතැයි ගන්ටන් මහතා මිපුරට පැවසිය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ අත්තේ ඇති අවධානම් තත්වය ගැන දන්වා මීට සතියකට පෙර මිගමුව මහනගර සභාවට ලිපියක් මගින්ම දැනුම් දි තිබුණද ඒ ගැන වගක්වත් නොගත් බවයි.
අද අළුයම මේ දැවැන්ත අත්ත කඩාවැටෙන මොහොතේ මේ මාර්ගයේ ගමන් යතුරුපැදියකින් ගනිමින් සිටි තරුණයෙක් අනතුරට ලක්ව මේ වන විට නවලෝකලෝක රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද වාර්ථාවේ .
විදේශිකයන්ද ඇතැළු විශාල පිරිසක් යන එන පාරක තිබුණ අනතුරුදායක ගසක් ගැන තීන්දුවක් ගැනිමට නගර සභාව අපොහොසත්විම යනු බරතල තත්වයකි.
ඉන් කියැවෙන්නේ කුමක්ද ? එහි ආරාජිකත්වය මිස අන් කිසිවක් නම් නොවේ
නගරාධිපති දයාන් ලංසා යනු එජාප ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වන ගන්ටන් මහතාගේ විරුද්ධවාදියෙකි. ඔහු හිතවතෙකු වුයේ එක දවසට එක වැඩක් යැයි මේ ගසේ් අත්ත කපා ඇතිවෙන්න පින්තුරද මුහුණු පොත පිරෙන්නට දමනු ඇත.
මෙන්න මීගමුවට ලැබිල තියෙන නගරාධිපතිගේ ඇත්තම තත්වය ?
ඡායා- එම්.ඉසෙඩ් සහජාන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article