Stories විකෘති කළ පුවතක් ගැන ඇමති සුදර්ශණි කියයි ! By fgamage - 2021 April 28 0 196 FacebookWhatsApp රජයට සම්බන්ධ ප්‍රබලයෙකුට අයත්ව ඇතැයි කියැවෙන ලංකා සි නිව්ස් වෙබ් අඩවියේ පළව ඇති පුවතක් ගැන රාජ්‍ය ඇමතිණි විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ ඇගේ ෆේස් බුක් පිටුවට සටහනක් එක් කරමින් කියා ඇත්තේ එය කරුණු විකෘති කිරිමක් බවය.