News වෙස් මුහුණු කල්ලියක් අදත් මීගමුවේ නිවසක් කොල්ල කාලා.. By fgamage - 2014 May 27 0 326 FacebookWhatsApp මීගමුව කුරණ රාජසිංහ පාරේ රේගු නිළධාරියෙකුට අයත් නිවසට ඇතුළුවි ඇති මුහුණු ආවරණය කරගත් සිව් දෙනෙකුගෙන් යුත් පිරිසක් රේගු නිළධාරියාව සහ ඔහුගේ දරුවන්ද නිවසේ එක් තැනක රදවා නිවසම කොල්ල කා ඇතැයි වාර්ථා වේ. මේ සිදුව ඇත්තේ අද සවස 4 ට පමණ බවද වාර්ථා වේ.