සාධාරණ ඡන්දෙකට කිකරු නැති දේශපාලකයෙක් ඡන්ද කාඩ් සල්ලිවලට එකතු කරයි ?

0
208

eletionසාධාරණ ඡන්දෙකට කවදත් එකගව කටයුතු කර නැති දේශපාලකයෙක් සල්ලි වලට ඡන්ද කාඩ් එකතු කිරිමට කටයුතු කරන බවට චෝදනාවක් මීගමුවේ ස්ථාන කිපයකින් වාර්ථා වි ඇත.
මෙවන් තොරතුරු ලද විගස අදාල බලධාරින් දැනුවත් කරන ලෙස අප මහත් ඕනෑකමකින් යුතුව ඉල්ලා සිටිමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here