සාලයා මිළ ඉහලට ,බලයා සහ කෙලවල්ලා මිළ පහලට!

0
1144

ඊයේ සහ පෙරේදා දිනවලට සාපෙක්ෂකව මසුන් තොග මිගමුව පිටිපන දූව ලෙල්ලමට පැමිණිමේ අඩුවක් දක්නට ඇතැයි අපගේ ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටි.

මේ පසුබිම තුල ඊයේ දිනයේ පැවැති සාලයා මසුන් මිළ ගණන් තරමක් ඉහලට ගොස් තිබේ.

ඊයේ සහ පෙර්දා දිනවල සාලයා කිලෝවක් රු 150ක් වුවද අද රු 250 සිට 350 ක් දක්වා ඉහල ගොස් තිබේ .

බලයා කිලෝවක් රු 450කට ,කෙලවල්ලා කිලෝවක් රු 650ක් ලෙසටද මිළ පහල ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here