සිමෙන්ති සහ අභ්‍යාස පොත් කළු කඩේට විකිණිම සදහා මන්ත්‍රිවරුන්ට දෙසැ 31 දක්වා අවසර ?

0
208

robberමීගමුව මහනගර සභාව ඇතුළු පලාත් පාලන ආයතන 23 කාලය 2015 දෙසැම්බර් 31 දක්වා දිර්ඝ කර ඇතැයි වාර්ථා වේ.
මීගමුව මහනගර සභාවෙ කාලය හෙටින් අවසන් වන්නට නියමිතව තිබුණි.
මීගමුව බදුගෙවන්නන්ගේ සංගමයේ නම සදහන් කිරිමට අකමැති නිළධාරියෙකු කියා සිටියේ මීගමුවේ බහුතරයක් නාගරික මන්ත්‍රිවරුන්ට සිමෙන්ති අභ්‍යාස පොත් ඇතුලු තවත් දෑ හොර පාරෙන් පිට විකුණා ගැනිම සදහා දැන් දෙසැම්බර් 31 දක්වා අවසර ලැබි ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here