සේවකයෙකුට පහර දුන් හයේෂිකාව වහාම අත්අඩංගුවට ගන්න ! අධිකරණයෙන් පොලිසියට නියෝග !

0
128

මැයි 06 වනදා රාත්‍රියේ ශිෂ්‍යත්ව ටිචර් හයේෂිකාගේ දෙමන්හංදියේ පිහිටි අධ්‍යාපන ආයතනයේ සේවය කළ තරුණයෙකුට පහර දිම සම්බන්ධයෙන් පොලිස් විමර්ශණ කඩිනම් කර හයේෂිකාව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අද අධිකරණය නියෝග දි තිබුණි.

ඒ හයේෂිකාගේ සැමිය සහ ආයතනයේ කළමණකාරු  කටාන පොලිසියට භාරවිමෙන් පසුව අද අධිකරණයට ඉදිරිපත් කර තිබුන අවස්ථාවේදිය.
මැයි 14 වනදා දක්වා මේ  දෙදෙනාව බන්ධනාගරගත කිරිමට අධිකරණය නියෝගය කර තිබේ.

25 68023b1c53d5a

ශිෂ්‍යත්ව අම්මා යැයි සමාජ මාධ්‍ය වලදි සදහන් කර තිබුන හයේෂිකා මෙම තරුණයාට අතින් පයින් පහර දි ඇතැයි පවසයිIMG 20250509 WA0131

දින දෙකක් නේවාසිකව මිගමුව රෝහලේ ප්‍රතිකාර ලැබ නිවසට ගොස් සිටි තරුණයා අද යළිත් වරක් පැමිණ රෝහලේ 7 වන වාට්ටුවට ඇතුලත් වි තිබුනේ වැඩි දුර ප්‍රතිකාර සදහාය.

හයේෂිකා විසින් එල්ල කරන ලද පා පහරක් මෙම තරුණයාගේ යටිබඩ ප්‍රදේශයට වැදි ඇතැයි ඔහු අප කළ විමසුමකදි කියා සි‌ටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here