හැම තැනින්ම සාලයා මාළු තොග මිගමුවට! මිළත් පහලට

0
52

 

පහුගිය දවස් වල සාලය මසුන්ගේ පැවැති දැඩි හිඟය අවසන් කරමින් හතර වටින්ම සාලයා තොග මිගමුව ලෙල්ලමට මේ වන විට පැමිණෙමින් ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මිළද පහල ගොස් තිබේ. දැනට කිලෝවක් රු 300කට අලෙවි වෙමින් තිබේ.උදේ වන විට මිළ තවත් පහල යා හැකිව ඇතැයිද ලෙල්ලම් ආරංචි මාර්ග.දක්වා සිටි.
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here