spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අතුරුදන්වුවන්ගේ ජාතික සැමරුම 29වරටත් රද්දොළුවේදී!

Must read

සියළුම රජයන් විසින් උතුරේත් දකුණේත් සිදුකරන්නට යෙදුන සකලාකාර අතුරුදන්කරවිම් වලට එ⁣රෙහිව වාර්ෂිකව පැවැත්වෙන ජාතික සැමරුම අදත් IMG_20191027_104116IMG_20191027_102636රද්දොළුවේ මංසන්ධියේදි මේ වන විටත් පැවැත්වේ.ඒ 29 වෙනි වරටය.අතුරුන්වුවන් වෙනුවෙන් මෙරට ඇති එකම ස්මාරකය ඉදිරිපිටදි පැවැත්වේ.මෙම ස්මාරකය නිර්මාණය කළ ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවරද මේ අවස්ථාවට අද එක්ව තිබිමද වි⁣ශේෂත්වයකි.IMG_20191027_103327වෙනදා මෙන්ම ජනතා ගායක ජයතිලක බණ්ඩාර සිය ගීතමය දායකත්වය මෙම සැමරුමට ලබා දි තිබුණි.IMG_20191027_102710මේ රට තුල කිතුණු ප්‍රතිපත්ති තුල සිය පුජක දූත මෙහෙවර තුල යුක්තියේ සාධාරණත්වයේ ගමන මග තෝරාගත් ගරු සරත් ඉද්දමල්ගොඩ ⁣පියතුමන් ඇතුළු තවත් ආගමික නායක නායිකාවන් කීපදෙනෙකුම මේ අවස්ථාවට එක්ව සිටියහ.මෙරට අදුරුතම යුගය ලෙස ඉතිහාසයට එක්ව ඇති රාජපක්ෂ රෙජීමයේ යළිත් වරක් රටේ පාලන බලය ඉල්ලා සිටින මේ මැතිවරණ සමයේදි මේ සැමරුම යුක්තිය අගයන සැමට බුද්ධිමත් තීන්දුවක් ගැනිමට බලකර සිටි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article