අතුරුදහන් වී ඇති  දළුවකොටුවේ නිෂාන්තන් ගැන හෝඩුවාවක් සොයා දෙන්න

0
191

nishandanදළුවකොටුව ජනපද මාවතේ අංක 364/17, දරන ස්ථානයේ  පදිංචිව සිටින පවුලක වයස අවුරුදු 15ක  පිරිමි දරුවෙකු දවස් 06ක් තිස්සේ අතුරුදහන්ව සිටින බව ඔහුගේ නිවැසියන් පවසයි. පී නිෂාන්තන් නමැති මොහු  12 වනදා සවස 3 න් පසුව හදිසියේම   නිවසින් අතුරුදහන්වී ඇති මොහු පිළිබදව  තවමත් කිසිම හෝඩුවාවක් නොමැති බවත් ර ඔහු පිළිබද යම් හෝඩුවාවක් වෙතොත් පහත දුරකථන අංකයට දැනුම් දෙන ලෙස දෙමාපියන් ඉල්ලා සිටිති.  මොහු විජයරත්නම් පාසලේ 10 වන වසරේ බී පන්තියේ ඉගෙනුම ලබන සිසුවෙකි.

දුරකථන අංකය -0771299864