අදත් ආසාදිත රෝගීන් 277 ක් ! මුළු ගණන 15 627 දක්වා ඉහලට !

0
162

Corona-poci-web-825x412අද (12) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 277 දෙනෙක් වාර්තා වී තිබෙන අතර  මෙරටින් වාර්තා වන සමස්ථ ආසාදිතයින් ගණන 15, 627ක් දක්වා ඉහළ ගොස් ඇත.
නව ආසාදිතයින් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් ලෙස හදුනාගෙන තිබේ

ඒ අනුව බ්‍රැන්ඩික්ස්  කොවිඩ් පොකුර 12,135ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ පුද්ගලයින් 470ක් සුවය ලැබීමත් සමග මෙරට රෝහල්ගත ආසාදිතයින් ගණන 4,928ක් වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here