spot_img
spot_img
Monday, May 13, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අධිබලැති විදුලිරැහැන් අසල නාමපුවරු සවිකරන්න අවසර දුන්නේ කව්ද ?

Must read

2අධිබලැති විදුලි රැහැන් වල වැදි තරුණයෙකු ජිවිතය බේරුණේ අනුනමයෙනි.ඒ මේ ඡායාරූපයේ දැක්වෙන දැවැන්ත නාමපුවරුව ඉරාදැමිම සදහා කටයුතු කරමින් සිටියදිය.
තෙල්වත්ත හංදියේ පිහිටි ජයම්පති යන අයෙකුට අයත් හෙල්මට් අලෙවි ආයතනයට හිමිකාරිත්වය හිමි යාබද ගොඩනැගිල්ලේ සවිකර තිබුණ මේ නාමපුවරුව ඉරාදමමින් සිටි තරුණයා හදිස්සේම අසල වු අධිබලැති රැහැනක පැටලි ඇත.
එසැනින්ම ඒ මුළු පලාතේම විදුලිය විසන්ධිව ගොස් තිබුණි.
පසුව කඩිනමින් ඒහි පැමිණි ගිනි නිවන ඒකකය විසින් පසුව මේ තරුණයාව බේරාගෙන  රෝහල්ගත කර තිබුණි.
මෙහිදි මතුවන ගැටළුව වි ඇත්තේ මෙවැනි අධිබලැති විදුලි රැහන් සහිත තැනක මේ තරම් දැවැන්ත නාමපුවරුවක් සවිකිරිමට අවසර දි තිබුනේ කව්රුන් විසින්ද යනුවෙනි.
එපමණක් නොව මීගමුව පුරා ඇති තට්ටු ගොඩනැගිලි ගණනාවක් නිසි ප්‍රමිත ඇගයුමකින් තොරව අතයට මුදලට ගොඩනැගිලි ඉදිකිරිම් සහතික ලබාදි තිබිමත් නිසා දැන් ගැටළු රැසක් මතුවෙමින් තිබේ.
මේ තවත් මරාන්තික එකක් බව දැන් නම් සැමට පසක් වි ඇතුවාට සැක නැත3

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article