spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අප්‍රෙල් 21 බාල්දි හංදියේ විරෝධයට ”බාල්දියක් ” ?

Must read

බලය වෙනුවෙන් අහිංසකයන් ඝාතනය කළ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට මේ අප්‍රේල්  21  වෙනිදට වසර 5 ක් පිරෙනු ඇත

මෙම ම්ලේච්ඡ ඝාතනට එරෙහිව කටුවාපිටිය බාල්දි හංදියේ සෑම මසකම සවස් වරුවේ නිහඩ විරෝධතාවක් සංවිධානය කිරිමට මිගමුව පුරවැසි කමිටුව කටයුතු කර තිබුණි.

කතෝලික සභාව වාර්ෂිකව පවත්වන්නට යෙදුණ මාධ්‍ය සංදර්ශනය මෙවරද පැවැත්වෙන බව සැලය.ඒතුලින් සැලකිය යුතු බලපෑමක් එල්ල කිරිමට මේ දක්වා පල්ලියට හැකිවුයේද යන්න සැබැවින්ම ගැටළුවකි

මේ අතර මිගමුව පුරවැසි කමිටුව විසින් පවත්වාගෙන ආ විරෝධතාවය කිසියම් පිරිසක්  විසින් සිය යටතට පත්කරගනිමින් තවත් මාධ්‍ය සංදර්ශනයක් සංවිධානය කිරිමට තිබුණ සුදානමක් ගැනද එක්තරා කසුකුසුවක් පසුගිය කාලය තුල විය.

මේ නිසාම මෙයට විරෝධය පළකරමින් එදා මෙදා තුර මෙම විරෝධතාවය අඛණ්ඩව දායකත්වය දුන් ඇතැම් සංවිධාන හා පුද්ගලයන් කිප දෙනෙකු  මෙම වැඩසටහන වර්ජනය කිරිමට තිරණ ගෙන තිබුණ බවට කසුකුසුවක්ද විය

මිගමු පුරවැසි එකතුවේ වැඩසටහනට උඩින් තවත් සන්ධානයක් අටවන්නට මුලිකත්වය ගත් අය අතර සිටි එක් පුද්ගලයෙකු  ලංසා පවුලේ දේශපාලනය හා කලක් අත්වැල් බැදගෙන සිටි  අයෙකු බවද කියැවේ.
මෙතෙක් අඛණ්ඩව කරගෙන ආ විරෝධතාවය මේ ” මං පොර මෑන්ස්ලාගෙන්” බේරා ගැනිම මිගමු පුරවැසි කමිටුවේ මුලිකයන්ගේ වගකිමක් බවද ඇතැමුන් කියා සිටිති.

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article