අප්‍රේල් 27 වනදා තෙක් මිගමුවටත් ඇඳිරි නීතිය !

0
75

curfew( 11.30 am ) ඇඳිරි නීතිය යළිත් සංශෝධනය කර තිබේ. ඒ අනුව කොළඹ,ගම්පහ,කළුතර,සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇදිරි නිතිය අප්‍රේල් 27 වන සදුදා උදේ 5.00 දක්වා ක්‍රියාත්මකය.
මේ දිස්ත්‍රික්ක වලට පිවිසිම සහ ඉන් පිටවිම සම්පුර්ණයෙන් තහනම් කර ඇත.FB_IMG_1587361971586