spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අම්ෆන් යයි ! මාළු මිළත් ඉහලත් යයි ! සාලයා රු 400 යි !

Must read

IMG_20200523_064507

සුළි කුණාටු තත්වය පහව යමින් තිබේ. පිටපළාත්වලද කාලගුණ තත්වය තරම් හොද අතට පැවැති නිසා ඊයේ රාත්‍රියේ අල්ලා ගන්නට යෙදුන ඉතාමත් සුළු මාළු තොග ප්‍රමාණයක් අද දින මිගමුව ලෙල්ලම් වලට පැමිණ තිබේ.
එහෙත් ඒවායේ මිළ ඉතා අගයක පැවැතිණි.
සාලයා කිලෝවක් පමණක් රු 400 ත් 450ත් අතර විය.
අද දිනයේ පිටිපන වීදිය දුව ලෙල්ලමේ තිබුණ ඉතාමත් සුළු මත්‍යස්‍ය ප්‍රමාණයේ පවා තත්වය එතරම් හොද මට්ටමක නොවිය. ඒ බොහොමයක් තැන්වල අයිස් දැමු මසුන් තිබිම නිසාය.
කෙසේ වෙතත් ලබන සතියේ සිට මාළු තොග පැමිණිම බොහෝදුරට සමාන්‍ය විය හැකි බව ලෙල්ලම් වල ව්‍යාපාරිකයෝ පවසා සිටියහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article