spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අමුතු අන්නාසි

Must read

මෙම අන්නාසි ගෙඩිය දුටුවේ වෙන්නප්පුව නගරයේ  දී වෙළද මහතෙකුගේ  ලොරියක එල්ලා තිබියදීයි. අන්නාසි ගෙඩියක් මිළදී ගන්නට ගිය මා හට ඔහු එල්ලා තිබූ මෙම අන්නාසි ගෙඩිය පෙන්නා පැවසූයේ මේ අන්නාසි ගෙඩිය ගන්නේ නැතිදැයි කියාය.  ඔහු පැවසූවේ අන්නාසි  මිලදී ගන්නට ගිය  කොස්වත්ත ප්‍රදේශයේ  අන්නාසි වත්තක තිබී මෙම අන්නාසි ගෙඩිය හමුවූ බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article