spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අයවැයට පක්ෂ වු එජාප මන්ත්‍රිලාට සුපිරි හෝටලයක අයවැය පාටියක් ?

Must read

අයවැයට පක්ෂව කටයුතු කළ එජාප නාගරික මන්ත්‍රිවරුන්ට මිගමුව නගරාධිපති දයාන් ලංසා විසින් සුපිරි සාදයක් සංවිධානය කර තිබුන බව වාර්තා වේ.

ඇති පදමට සූර්විම සදහා ඉඩ ලබාදෙමින් මේ නාගරික මන්ත්‍රිවරුන් පිරිසව නිවෙස් වලින් කැදවාගෙන ඒමට මෙන් සාදය නිමාවිමෙන් පසුව නිවෙස්වලට ඇරලවිම සදහාද මිගමුවේ ගිනි නිවන ඒකකයේ රතු පාට කැබ් රථය භාවිතා කර තිබුණ බවද සැලය.

නගරයේ ගිනි නිවිමේ ඒකකයේ කැබ් රථය නගරයත් විපක්ෂයත් ගිනි තබන ජනතා ද්‍රෝහි මන්ත්‍රිවරුන් පිරිසකට ලබාදිම සැබැවින්ම දෛවයේ සරදමක් වැනිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article