spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අයහපත් කාලගුණය හේතුවෙන් මීගමුවේ ධිවරයන්ගේ මුහුදු ගමන් නවති ….

Must read

IMG_20200919_102639IMG_20200919_091202ඊයේ දිනයේ සිට කාලගුණයේ අයහපත් වර්ධනයන් හේතුකොට ගෙන දින 4 ක් පුරාවට මුහුදු ගමන් වල නොයෙදෙන ලෙස නාවික හමුදාව විසින් දැනුම් දි ඇතැයි මිගමු ධිවරයෝ පවසති.IMG_20200919_102306
ඊයේ රාත්‍රියේ මුහුදු යාමට සුදානමින් සිටියද කාලගුණ තත්වය සම්බන්ධයෙන් ලැබුන නිවේදන හේතුවෙන් මිගමුවේ බහුතරයක් ධිවරයෝ අද දිනයේ මුහුදු ගොස් තිබුනේ නැත.
වෙනදා වැල්ලේ පිරෙන්නට නවතා මාළු ගොඩබාමින් සිටින බෝට්ටු දර්ශණ දකින්නට ලැබුනේ නැත.
ධිවරයන් පවසා සිටින්නේ නාවික හමුදාව විසින් ලබන 21 වෙනිදා දක්වා මුහුදු නොයන ලෙස දන්වා ඇති බවයි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article