spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අය වැය ගැන මගේ මතය වෙන එකක්- හිටපු විපක්ෂ නායක රොයිස් විජිත.

Must read

Negombo-News මීගමුව මහනගර සභාවේ අය වැය විරුද්ධ පක්ෂයේ විරෝධයකින් තොරව ඒකමතිකව සම්මත වු බව නගරාධිපතිවරයා සිනාමසු මුහුණින් යුතව පවසා සිටියේ පසුගිය බ්‍රහස්පතින්දාය.

අප දැනටමත් හෙළිදරව් කර ුඇති පරිදි අයවැයේ ඇති අඩුපාඩු ගැන එදින විපක්ෂය වෙනුවෙන් කථා කර තිබුුනේ නාගරික මන්ත්‍රි දොස්තර හෙන්රි රොසයිරෝ පමණි.

අයවැය ට එරෙහිව ජන්දය දෙන්නට සුදානමින් සිටියද නොවැලක්විය හැකි හේතුවක් නිසා එදින මහසභාවට පැමිණිමට නොහැකි වු බව අප අමතා කථා කළ රොයිස් විජ ිත හිටපු විපක්ෂ නායකවරයා පවසා සිටියේය.එහෙත් විපක්ෂයේ බහුතරයක් දෙනා සිටියේ තමන්ගේ මතයේ නොවන බව අප තවදුරටත් ඔහුගෙන් විමසා සිටි අවස්ථාවේ ප්‍රකාශ කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article