spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අරුන්දික මන්ත්‍රිවරයා මෙවරත් භිෂණයකට අරඅදි..?වාහන රැසක් දැනටමත් නිවස අසල.?

Must read

අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රිවරයා නිවස අසල වාහන 30 ක් 40 ක් පමණ නවතා තිබිම ගැන සැලකිලිමත්ව ඇති ප්‍රදේශයේ ජනතාව ඒ ගැන අදාල බලධාරින්වද දැනුවත් කර ඇතැයි පැවසේ.
මේ සම්බන්ධයෙන් අප දංකොටුව පොලිසියෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් එහි නිළධාරියෙකු කියා සිටියේ ඒ ගැන පොලිසියේ ඉහල නිළධාරින්ද දැනුවත් බවත් දංකොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාද මේ අවස්ථාවේ එම ස්ථානයට ගොස් ඇති බවත්ය.arundika-fernando

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article