spot_imgspot_img
spot_img
spot_img
spot_img
Friday, May 22, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
Home Editor's Choice අසත්‍ය පුවත් වාරණයට අලුත් නීති එයි !

අසත්‍ය පුවත් වාරණයට අලුත් නීති එයි !

0
155
fake newsජාතීන් අතර සහජීවනය හා රාජ්‍ය ආරක්ෂාවට බාධා වන ආකාරයෙන් අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි වන පරිදි දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.ඒ අනුව මෙකී චෝදනා සම්බන්ධයෙන් වරදකරුවෙකු වන තැනැත්තෙකුට රුපියල් දශ ලක්ෂයක් දක්වා දඬ මුදලක් නියම කිරිමට හෝ වසර 5කට නොවැඩි සිර දඬුවමක් නියම කිරීමට හෝ එම දඬුවම් දෙකටම යටත්වන පරිදි දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධය කිරිමට නියමිතය.ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කමිටුව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය වෙතින් ඉල්ලීමක් කර තිබූ අතර එය වැඩබලන අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
newstube.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here