spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අසරණ මිනිසුන්ගේ සහන මල්ලෙනුත් ගසා කමින් නිමල් ලංසා දැන් පිටිපනදි මනාප දේශපාලනයේ ?

Must read

received_271763010485855රටක්ම අසරණව සිටින මොහොතක ඒ අසරණ කමිනුත් ගසා ජාරා දේශපාලනයක මේ වන විට මිගමුව නගරාධිපති දායන් ලංසා සහ නිමල් ලංසා නිරතව සිටිති
මේ සටහන තැබෙන මොහොතේ පිටිපන ප්‍රදේශයේ මේ අශික්ෂිත නරුම දේශපාලන ප්‍රචාරයේ යෙදි ඇතැයි ප්‍රදේශවාසිහු කියති.
මිගමුව මහජන බදුමුදලින් මිලට ගෙන ඇති මේ වියලි ආහාර මල්ල සකස් කරනු ලැබුවේද මිගමුව නගර සභාවේම සේවකයන් යෙදාගෙනය.
ඒවා බෙදාහැරිමට යොදාගනු ලබන්නේද නගර සභාවේම වාහනය.
හාල්මැස්සන් ග්‍රැම් 250ක් ,හාල් කිලෝ 2 කක් ,පිටි කිලෝ එකක් ,පරිප්පු 500 ක් සහිත මේ මල්ල අලෙවි කරනු ලබන්නේ රු 500 ක් මුදලකටය.
එහෙත් ඒ බඩුවල වටිනාකම රු 400 ක් වන්නේද නැත.
ඒවා බෙදාහැරෙන්නේ විපතට පත් ජනයා වෙනුවෙන් දයාන් ලංසා හා නිමල් ලංසා පදනමෙන් යැයි ශබ්ද විකාශන හරහා පුලුල් ප්‍රචාරයක්ද දෙමිනි.
ඒ කටයුතු සිදුකරනු ලබන්නේ ද නගර සභා සේවකයන් විසිනි.
මේ ජාවාරම පිටුප මිගමුව නාගරික කොමසාරිස්වරිය.ගිනිනිවන ඒකකයේ  ප්‍රධානි සමන් හෙවත් ගිණි සමන්.සහ මිගමු නගර සභාවේ කුප්‍රකට තාක්ෂණික නිලධාරියෙකු වන රන්මුතු නැමැත්තාද වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article