Stories අහමදියා මුස්ලිම් පල්ලියේ ලේ දන්දිමේ වැඩ සටහන.. By fgamage - 2013 June 14 0 190 FacebookWhatsApp අහමදියා ලෝක මුස්ලිම් තරුණ සංගමයට වසර 75 ක් පිරිම නිමිතිකොට ගෙන ලේ දන්දිමේ වැඩසටහනක් පසුගියදා සංවිධානය කර තිබුනේ පෙරියමුල්ල අහමදියා මුස්ලිම් දේවස්ථානයේදිය.ජාතික ලේ දන්දිමේ වැඩසහටන හා ඒකාබද්ධව මෙය සංවිධානය කර තිබුණි. pics by – M.Z.Shahajan