ලොකු මාළුන්ගේ පිටේ යන සපත්තුවා දැකල තියෙනවද?

0
176
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80

මුහුදේ මාළු ගැන තියෙන්නෙ අපුරු සුන්දර කතන්දර.ඒවා තවත් සුන්දර වෙන්නේ ධීවරයො ඒව තවත් කතා එකතුකරලා කියද්දි.අපි අද කියන්න යන්නේ මුදේ ඉන්න සපත්තුවා කියන මාළුවා ගැන.ධීවරයෝ කියන්නේ ඌ යන්නේ ලොකු මාළුන්ගේ පිටේ කියල.මඩුවන්ගේ පිටේ තමයිලු වැඩියෙන්ම යන්නේ.සපත්තුවාව කෑමට ගන්නත් පුලුවන්ලු.හැබැයි උගේ පිට දිගේ ඇතුලෙන් තියෙනවලු නූලක්.ඒක අයින් කරල කෑවේ නැත්නම් විසයිලු.ඇත්තටම සපත්තුවා සපත්තු අඩියක් වගෙමයි නේද.

dav

dav

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here