spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අළුත්පාරේ මාරක අනතුරු නිතර සිදුවෙයි. ප්‍රවේසමෙන් !

Must read

IMG-20200306-WA0004IMG-20200306-WA0002

ඊයේ (05) මීගමුව ,අගරදගුරු නික්ල්ස් මාකස්  මාවත හෙවත් අළුත් පාරේ ගමන් ගත් කාර් එකක් ඉතා වේගයෙන් පැමිණ BAYFORNT RESTAURANT එක ඉදිරිපිටදී ගසක ගැටීම නිසා අනතුරට පත්වේ.
මීගමුව බස්නැවතුම් පල පැත්තේ සිට රාත්‍රි 12.00න් පසුව පැමිණ ඇති මෙම වාහනය ඉහතකී ස්ථානයේදී අනෙක් පසට හැරී නැවතී තිබින . එහි සිටි එක් අයෙකු රෝහලට ගෙනගොස් තිබුනු අතර තවත් එක් අයෙක් වාහනය තුළ හිරවී සිටිබව පෙනින .
මෙම අලුත් පාරේ රාත්‍රියේදී වාහන ගමනාගමනය සිදුවන ආකාරය මෙයට ප්‍රධාන හේතුවක් ලෙස සමහරු අදහස් දක්වති. මීට පෙරද අවස්ථා කිහිපයකදී මෙම පාරේ විවිධ ආකාරයෙන් අනතුරු සිදුවී ඇත . ⁣මීගමුව පොලීසිය මෙම ස්ථානය අනතුරු දායක ස්ථානයක් ලෙස නම්කර ඇත .
ඒ නිසා මෙම පාරේ ගමන් කිරීම ප්‍රවේසමෙන් කල යුතු බව අපි අවධාරණය කරන්නෙමු .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article